කුලියාපිටිය නගර සභාව

குலியபிட்டி நகர சபை

Kuliyapitiya Urban Council

ගලි බවුසරය අයඳුම් කිරීම

Gully Bowser

ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු   - ගාස්තු අය නොකෙරේ

ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන්      - කාර්යාලීය වේලාවන් තුල

සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු          - 

ගලි බවුසර් ධාරිතාව ලීටර් 3800         - රු. 4000.00

ගලි බවුසර් ධාරිතාව ලීටර් 1800         - රු. 2600.00

වැඩිවන සෑම ලෝඩ් 01 ක් සඳහා රු.1250 ක් හා 

නගර සීමාවෙන් පිටත යාමට  හා ඒමට සෑම කි.මි.1 ට රු. 80 බැගින් අය කෙරේ.

සේවාව ලබාදීම ගතවන කාලය                      - දින 01

අවශ්‍ය ලියකියවිලි       - ගලිරථ සේවාව ලබාගැනීම සඳහා නගර සභාව වෙත  මුදල්ගෙවා ලබාගන්නා ලද මුදල් කුවිතාන්සිය

සේවාව භාර මාණ්ඩලික නිලධාරි                    - මහජන සෞඛ්‍ය පරීක්ෂක


 ගලි බවුසරය වෙන්කරගැනීමේ  පියවර 

  1. ගලි බවුසරය වෙන්කරගැනීම සදහා ඔබට මාර්ගගත ගිණුමක් තිබිය යුතුයි.
  2. වෙබ් පිටුවෙහි ඉහතින් දක්වාඇති  online payment click කර මුරපද භාවිතාකොට ගිණුමට ඇතුල් වන්න.
  3. ඔබගේ ගිණමට ඇතුල් වීමෙන් පසු වම් පස ඇති  ප්‍රධාන මෙනු තීරුවෙහි Gully   bowser යන්න තෝරන්න.
  4. පෙන්වනු ලබන අතුරු මුහුණතෙන් ඔබගේ විස්තර ඇතුලත් කොට  අයඳුම් කරන්න “ click කරන්න.
  5. පළාත්පාලන ආයතනය මගින් මේ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ලබයි.
  6. ඉන්පසු ඔබ විසින් ගෙවීම් සිදුකල යුතුයි.ගෙවීම් සඳහාවම්පස තීරුවේ ඇති   Paymentclick කරන්න.
  7. පෙන්වනු ලබන pending   payment යන අතුරු මුහුණතෙහි ගෙවීම් පිළිබද විස්තරයක් දක්නට ලැබෙයි.
  8. අදාල ගෙවීම තෝරා බැංකු කාඩ්පතෙහි විස්තර ඇතුලත් කර ගෙවීම සිදුකරන්න.
  9. ගෙවීමේ ත්‍රියාවලිය නිවැරදිව සිදුවී ඇත්නම් ඔබගේ ඉල්ලීම පරිදි ඔබ විසින් අයදුම් කල දිනට ගලි බවුසරය ලබාගැනීමට හැකියාව ඇති බව කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ඇත.  

 ගලිබවුසරය අයදුම් කිරීම - Apply