කුලියාපිටිය නගර සභාව

குலியபிட்டி நகர சபை

Kuliyapitiya Urban Council

වීදිපහන් පැමිණිලි 

Street light Complain

කුලියාපිටිය නාගරික බල ප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට වීදිපහන්  සේවාවන් පිළිබඳ පැමිණිළි ඉදිරිපත්කිරීමේ හැකියාව පවතී. ඔබගේ පැමිණිළි ඔබට සේවා සපයන රාජ්‍ය ආයතනයක් වන අපට ඉතා වැදගත්වේ. 

පැමිණිල්ලක් කරනුලබන පිළිවෙල 

  • ඔබ සඳහා මාර්ගගත ගිණුමක් තිබිය යුතුයි.
  • වෙබ් පිටුවෙහි ඉහතින් දක්වාඇති  online payment click කර මුරපද භාවිතාකොට ගිණුමට ඇතුල් වන්න.
  • ඔබගේ ගිණමට ඇතුල් වීමෙන් පසු වම් පස ඇති  ප්‍රධාන මෙනු තීරුවෙහි Street light Complain  යන්න තෝරන්න.
  • පෙන්වනු ලබන අතුරු මුහුණතෙන් මාර්ගයේ නම , කණු අංකය ,පැමිණිල්ල පිළිබඳ කාරනාව, සම්බන්ද කරගතහැකි දුරකථන අංකයක්  ඇතුලත් කර submit button එක click කරන්න. 
Login to Complain