ජල බවුසර් සේවාව ලබාගැනීම
Water Bowser
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු - ගාස්තුවක් අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් - කාර්යාලීය වේලාවන් තුල
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු - ජල බවුසරයක් සඳහා - රු. 1500.00
සේවාව ලබාදීම ගතවන කාලය - විනාඩි 20
අවශ්‍ය ලියකියවිලි - ඉල්ලීම් ලිපිය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි - ආදායම් ප්‍රවර්ධන නිලධාරි
ජල බවුසරය වෙන්කරගැනීමේ පියවර